උතුරු ඉන්දියාවේ ජල ගැලිම්වලින් ජීවිත 5ක් අහිමි වෙයි

නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමගින් උතුරු ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණය ඉදිරි දින කිහිපය තුලත් පවතිනු ඇති බව එරට කාලගුණ බලධාරීන් පවසනවා.

ගතවූ පැය 24 තුළ සිදුව ඇති දේපල හානිවලින් සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.

ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටව තිබීම හේතුවෙන් දිල්ලි අගනුවර දැඩි වාහන තදබදයක්ද පවතින බව එම වාර්තා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11