ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදයි

ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදට (26) යෙදී තිබෙනවා.

“මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වීමට ජනතාව ශක්තිමත් කරමු” යන්න මෙවර මත්ද්‍රව්‍ය විරෝධී දිනයේ තේමාවයි.

දුම්වැටි සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මෙරට පුද්ගලයින් 100ක් අකල් මරණවලට ගොදුරු වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කරනවා .

මේ අතර මත්ද්‍රව්‍ය භාවිතයෙන් ළමා, තරුණ හා වැඩිහිටි පිරිස ගලවා ගැනීමට සියලු දෙනාගේ ම දායකත්වය අවශ්‍ය බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?