AFC Banner
Empty Ad
AFC Banner

පකිස්තානය Tiktok තහනම් කරයි

පාකිස්තානය ඊයේ (11) සිට ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුමක් වන Tiktok (ටික්ටොක්) අවහිර කර තිබෙනවා.

එය අසභ්‍ය අන්තර්ගතයක් බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව එරට දුරකථන නියාමන කොමිසම විසින් TikTok භාවිතය තහනම්කර ඇතැයි සඳහන් කර සිටියි.

මෙමෙ සමාජ මාධ්‍ය යෙදුම අසභ්‍ය අන්තර්ගතයන් පතුරුවා හරින බව පෞද්ගලික පැමිණිලිකරුවෙකු කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ටික්ටොක් වෙත ප්‍රවේශ වීම වහාම අවහිර කරන ලෙස සේවා සපයන්නන්ට උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගෙන් සහතිකයක් - "පාර්ලිමේන්තු බලය අපි අත්පත් කරගන්න ඕනි" #anurakumaradissanayake
Video thumbnail
අපිලගේ සාදුට මරණ තර්ජන - සාදු CID එයි
04:51
Video thumbnail
රනිල්ගේ උදවියට ගොඩක් රිදිලා - "පාර්ලිමේන්තුව හොර ගුහාවක් නෙවෙයි" #ranilwickremesinghe
02:45
Video thumbnail
සජබ අපේක්ෂකයාට මිරිස් කුඩු ප්‍රහාරයක් - සජීවී දර්ශන මෙන්න
04:48
Video thumbnail
සිරිල් ගාමිණී පියතුමා හදිසියේ මාධ්‍ය කැඳවයි - ඡන්දෙට කලින් අහන්න ඕනිම කතාවක්
07:03
Video thumbnail
ලොහාන්ගේ බිරිඳ රිමාන්ඩ් කරපු වීඩියෝව මෙන්න
01:40
Video thumbnail
හේෂාට යකා වැහෙයි - අනුරට හොඳට අමතයි #akd #sjb #anurakumaradissanayake
08:22
Video thumbnail
අපි පක්ෂයක් ලෙස ශක්තිමත්ව නැගිටිනිවා - අසරණ නාමල් දැන් කියන කතා
03:55
Video thumbnail
දමිතාට මම ලක්ෂ 05ක් දුන්නා - මාධ්‍ය හමුවේ හෙළිවෙයි
24:06
Video thumbnail
දයාසිරි ජයසේකරගේ WhatsApp ගිණුම හැකර් ග්‍රහණයට #dayasirijayasekara
01:54

?