භාණ්ඩ වර්ග 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

ඊයේ (09) දින සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 300කට ආසන්න සංඛ්‍යාවක් ආනයනය සදහා යළි අනුමැතිය ලබාදුන් බව මුදල් අමාත්‍යංශය පවසනවා.

HS 286 කාණ්ඩය යටතේ පවතින භාණ්ඩ සඳහා මෙම ආනයන සීමා ලිහිල් කර ඇති අතර,සනීපාරක්ෂක ද්‍රව්‍ය, විද්‍යුත් උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ද ඊට ඇතුළත්.

මෙලෙස ආනයන සීමා ලිහිල් කිරීමට අදාළ ගැසට් නිවේදනය ද මේ වනවිට නිකුත්කර තිබෙනවා.

මෙරට විදේශ මුදල් සංචිතවල පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීමට මීට පෙර රජය තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු මෙරරට ගෙන ආ හැටි
01:14
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
00:43
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු , මාටියා මෙරරට ගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
00:57
Video thumbnail
චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ බන්ධනාගාර බසයේ නැගලා ගිය හැටි
00:52
Video thumbnail
ඔයාට නඩු දාන්න වෙනවා - කරන්න දෙයක් නෑ
02:42