spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

භාණ්ඩ වර්ග 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

ඊයේ (09) දින සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 300කට ආසන්න සංඛ්‍යාවක් ආනයනය සදහා යළි අනුමැතිය ලබාදුන් බව මුදල් අමාත්‍යංශය පවසනවා.

HS 286 කාණ්ඩය යටතේ පවතින භාණ්ඩ සඳහා මෙම ආනයන සීමා ලිහිල් කර ඇති අතර,සනීපාරක්ෂක ද්‍රව්‍ය, විද්‍යුත් උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ද ඊට ඇතුළත්.

මෙලෙස ආනයන සීමා ලිහිල් කිරීමට අදාළ ගැසට් නිවේදනය ද මේ වනවිට නිකුත්කර තිබෙනවා.

මෙරට විදේශ මුදල් සංචිතවල පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීමට මීට පෙර රජය තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?