උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් සමරණු ලබන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

මෙරට ජන සමාජය සමාජ,සංස්කෘතික සහ ආගමික ,අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා ඓතිහාසික සුවිශේෂී සිදුවීම අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වුණා.

එදා දෙවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් වීම ඒ සුවිශේෂී වූ සිදුවීමයි.

එවක් පටන් බෞද්ධයො විසින් පොසොන්පුර පෝය දිනය ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් ම්හිඳු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ නිරත වනවා.

අදට දී ඇති පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා ඇති බෞද්ධ වෙහෙර විහාරස්ථානවල විශේෂිත ආගමික කටයුතු සංවිධානය වී තිබෙනවා.

එමෙන්ම සමස්ත සිවයිනම ආවරණය වන පරිදි දන්සැල් ද සංවිධානය කර තිබීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43