කොස් ගෙඩියේ ආරවුලට හෝටල්හිමියා මැරූ සැකකරු අත්අඩංගුවට

පසුගිය 22 වනදා ගල්කිස්ස පොලිස් වසමේ ගාලුපාර – රත්මලාන ප්‍රදේශයේ හෝටලයක් තුළ දී එම හෝටලයේ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියව සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්මලාන ප්‍රදේශයේදී ම මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 31ක තැනැත්තෙක්.

සැකකරු ඝාතනය සිදුකර පළාගොස් සැඟව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනය සඳහා යොදාගත් පිහිය ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (27) දිනයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

හෝටලයට කොස් ගෙඩියක් අලෙවි කිරීමට පැමිණි පුද්ගලයෙකු එම හෝටලයේ හිමිකරු සමඟ ගණන් හිලව් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර තිබූ බවයි විමර්ශන වලදී අනාවරණය වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46