ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා සහ ජපාන – ශ්‍රී ලංකා සංගමය විසින් ටෝකියෝ නුවරදී පැවැත්වූ උදෑසන බෝජන සංග්‍රහ හමුවකට සහභාගි විය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජපානයේදී හිටපු අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා හමුවිය.
එහිදී රටේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව කරුණු දැක්වූ ජනාධිපතිවරයා යළි මෙරටට පැමිණ ආයෝජනය කරන ලෙස ජපානයට ආරාධනා කළා














Please establish Rule of Law, Human Rghts, Democracy, Keep Democracy at minimum. Then automatically investments would come not otherwise