යුධ හමුදා සෙබලා හෙරොයින් සමඟ පොලිස් අත්අඩංගුවට

අඟුරුවාතොට පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී කළුතර හොරණ මාර් ගයේ කෙසෙල්හේනාව මංසන්ධියේදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියේ මෙම සෙබලා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5ක් 200 mg ක් පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

මෙම සෙබලා ශ්‍රී ලංකා යුධ හමුදා යුද උපකරන බලකා රෙජිමේන්තුවට අයත් ව සේවය කොට ඇති අතර 2012 වසරේ සිට නිවාඩු මත රාජකාරියෙන් බැහැරව සිට තිබෙනවා

සැකකරු හොරණ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි

සැකකරු අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38