පසු ගිය කාලය තුල මෙරට පැවති අර්ඹුදයත් සමග මෙරට අර්ථිකට මෙන්ම ජනයාගේ ජන ජීවිතය දැඩි අර්ඹුදයකට ලක්විය.
ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් ලොව වඩාත්ම දුක්ඛිත රටවල් නම් කර ඇති අතර එහි ශ්‍රී ලංකාව දුක්ඛිත රටවල් 15 අතරට එක්වී තිබෙනවා.
වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව තිබෙනවා


OYA EKEK WATH HORAKAM WANCHAWA NASTHIYA DUSHANAYA GENA INDEX EKAK LIST EKAK EHEMA HADALA NATHI DHA. ANIWA EKE MULINMA ENA RATAWAL 5 APE RATATH INNAWA. MULIN INNA RATAWALA DUSHITHAYINGE LIST EKAK HADALA NATHI DHA, ANNA EKA HADUWA NAM RATA KAPU MUSALA KALAKANNI RAJAPAKSHA HATHTHA MULIN MA INNAWA.