spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් අතරට

පසු ගිය කාලය තුල මෙරට පැවති අර්ඹුදයත් සමග මෙරට අර්ථිකට මෙන්ම ජනයාගේ ජන ජීවිතය දැඩි අර්ඹුදයකට ලක්විය.

ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් ලොව වඩාත්ම දුක්ඛිත රටවල් නම් කර ඇති අතර එහි ශ්‍රී ලංකාව දුක්ඛිත රටවල් 15 අතරට එක්වී තිබෙනවා.

වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව තිබෙනවා

FwqKykuWYAIi3HD
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
9
+1
4
+1
15
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?