බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් අතර, ඇති වූ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පාසල් සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත 5 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු එම සැකකාර සිසුන් අද (23) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කළ අතර සෑම මසකම අවසන් ඉරුදින 9ත් 12ත් අතර බණ්ඩාරවෙල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසද බණ්ඩාරවෙල වැඩබලන මහෙස්ත්‍රාත් නියෝගය කළා.
මෙම පහරදීමට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමඟ බණ්ඩාරවෙල පොලීසිය සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම සිසුන් පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.
සබැදි පුවත – බණ්ඩාරවෙල සිඟිති පාතාලයේ පස්දෙනෙක් අත්අඩංගුවට
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
4
+1
48
+1
3
+1
3
+1
3
+1
17













