AFC Banner
Empty Ad
Empty Ad

WhatsApp බිලියන 2ක පරිශීලකයින්ට මෙන්න විශේෂ අවස්ථාවක්

මේ වනවිටත් WhatsAppහි බිලියන 2ක පරිශීලකයින්ට ඉදිරි සතිවලදී විනාඩි 15ක් තුළ යැවූ පණිවුඩ සංස්කරණය කිරීමට හැකි බව WhatsApp සමාගම පවසනවා.

මෙම නව විශේෂාංගය එක් කිරීමෙන් අක්ෂර වින්‍යාසයක් නිවැරදි කිරීමේ සිට පණිවිඩයකට අමතර අංගයක් (emoji) එක් කිරීම දක්වා හැකියාව ලැබෙන අතර යවන ලද පණිවිඩයක් මත දිගු වේලාවක් ඔබා හෝ මෙනුවෙන් ‘Edit’ තෝරා ගැනීම මගින් පණිවුඩය සංස්කරණය කිරීමට හැකි බවයි එම සමාගම නිවේදනය කරන්නේ. කෙසේ වෙතත් සංස්කරණය කරන ලද පණිවිඩයක් “සංස්කරණය කළ” ලෙස ටැග් වන අතර අන්තර්ගතය වෙනස් කර ඇති බව ලබන්නන් දැනුවත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
7
+1
4
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?