16 හැවිරිදි තරුණිය විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට

16 හැවිරිදි තරුණියක් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (22) පේදුරුතුඩුව පොලිස් වසමේ ගාන්දිඌර්ල පුලෝලීල හම්බසිට්ටි ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇති අතර එහිදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 500ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත තරුණිය වැඩිදුරට විමර්ශන සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.