Update – රාජාභිෂේකයට තුන්වැනි චාල්ස් රජු වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට සම්ප්‍රාප්ත වෙයි

තුන්වැනි චාල්ස් රජු සිය රාජාභිෂේකය වෙනුවෙන් මිට සුළු මොහොතකට පෙර ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට සම්ප්‍රාප්ත වුණා.

බකිංහම් මාලිගයේ සිට සිය බිරිඳ වන කැමිලා කුමරිය සමඟ තුන්වැනි චාල්ස් රජු අශ්වාරෝහකයින්ගෙන් සමන්විත විශේෂ පෙරහැරකින් මෙලෙස කැඳවාගෙන එනු ලැබුවා.

රජු වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට සම්ප්‍රාප්තවීමට පෙර මෙම විශේෂිත උත්සවය සඳහා ඇරයුම් ලබා සිටි රජ පවුලේ සාමාජිකයින් සහ දෙස් විදෙස් ආරාධිතයින් සියලුම දෙනා එම ස්ථානයට පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රාජාභිෂේකතත්වයට පත්වන තම රජුට සුබ පැතීම සඳහා අති විශාල බ්‍රිතාන්‍ය ජාතිකයින් සහ විදෙස් සංචාරකයින් රැසක් රජු පැමිණි ගමන් මඟ දෙපස රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

තව සුළු වේලාවකින් රජු රාජාභිෂේක ගන්වන එම රාජකීය උත්සවය ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධි ගංවතුර තත්ත්වයක්ද ? කෙටි කාලයක් තුළ වැඩි වර්ෂාවක්..නොපෙනෙන අනතුරු තියෙනවා
06:29
Video thumbnail
"බස් එක ගන්න එහාට..බස් එක ගන්න"වන අලි රංචුවක් විදුලි වැටත් කඩාගෙන වනාන්තරයට යන හැටි
01:51
Video thumbnail
කැලඹුණු කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14