2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2009 වසරේ පාකිස්තානයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

පාකිස්ථානයේ ඩේරා ඉස්මයිල් ඛාන් හිදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මෙම ත්‍රස්තවාදියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

බාලි ඛයාරා නැමැති මෙම ත්‍රස්තවාදියා අල්කයිඩා සංවිධානයේ සහ ටෙහ්රීක් ඊ තලේබාන් සංවිධානයේ සාමාජිකයෙක් බවයි අනවරණය වී ඇත්තේ.

මෙම ත්‍රස්තවාදියා අල්ලාදෙනු ලබන පුද්ගලයෙකුට පාකිස්ථාන මුදලින් මිලියන 10.5ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට එරට ආරක්ෂක අංශ මීට පෙර නිවේදනය කර තිබුණා.

මෙම ත්‍රස්තවාදියා ෂියා මුස්ලිම්වරුන් පැහැරගෙන යාමේ සිද්ධීන් 21ක් සහ අපරාධ රැසකට චෝදනා එල්ලව තිබූ අතර, මොහු තවත් නඩු පහකට මුල්තාන් පොලිසියට අවශ්‍යව සිටි අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27