වැඩ බලන ආරක්ෂක ඇමති ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කෙරේ

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුවට අනුව ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එම තනතුරේ කටයුතු කරනු ඇති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද එක්සත් රාජධානිය බලා පිටත්ව යාම හේතුවෙනුයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යවරයා ලෙසට පත් කෙරුණේ.

ප්‍රමිත බණ්ඩාර තන්නකෝන් මහතා ජනාධිපතිවරයා අතින් පත්වීම ලබා ගත් අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් ආරක්ෂක ඇමති තනතුරේ කටයුතු කරනු ඇති.

ලබන 6 වැනි සෙනසුරාදා පැවැත්වෙන තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වීම සඳහායි ජනාධිපති වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානිය බලා පිටත්ව ගියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27