කසල තේ කිලෝ 800 ක් ගිනි තබයි (ඡායාරූප)

බලපත්‍රයක් නොමැතිව ආගරපතන ප්‍රදේශයේ සිට ගම්පොල වෙලම්බොඩ දක්වා ප්‍රවාහනය කරමින් තිබු කසල තේ කිලෝ 800 ක් සැකකරුවන් තිදෙනෙකු සහ වැන් රථයක් සමගින් වටවල පොලිසිය විසින් ඉකුත් මස (09) දින සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම නඩුව අද (02) දින අධිකරණය හමුවේ කැඳ වු අවස්තාවේ සැකකරුවන් දෙදෙනා වරද පිළිගෙන තිබෙනවා.

වරද පිළිගෙන ඇති නිසා එක් චුදිතයෙකුට රු පහලොස් දහස බැගින් සැකකරුවන් තිදෙනාට රු හතලිස් පන්දහසක දඩයක් ගෙවන ලෙස නියම කර කසල තේ තොගය ගිනි තබා විනාශ කරන ලෙසට හැටන් මහෙස්ත්‍රාත් ෆරුක් ඩින් නියෝග කර තිබෙනවා.

වරද පිළිගත් චුදිතයන් ගම්පොළ වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, වැන් රථය ඇපකරයක් මත මුදා හැර යලිත් මෙම නඩුව වෙනත් දිනයක කැදවිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30