වෙන්නප්පුව – වයික්කාල මුහුදු වෙරළට ගොඩ ගසා ඇති නාදුනන පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.
02 වැනිදා දහවල් ප්රදේශයේ ධීවරයෙකු විසින් පොලීසියට මෙම මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
කළු පැහැති දිග කළිසමක් සහ,කහ පැහැදි ටී ෂර්ට් එක්ක ඇද සිටින පුද්ගලයා වයස අවුරුදු 45 – 50 ක් අතර විය හැකි බව පොලීසිය පවසනවා.
මිය ගොස් ඇති අය හදුනා ගැනීම සදහා සහාය වන ලෙස වෙන්නප්පුව පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
3
+1
+1