ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමිය වතුකරයේ අලුතින් ස්ථාපනය කරන ලද කදුරට ජනතා බලය වෘත්තිය සමිතියේ පළමු මැයි දින රැස්විම (01) දින හැටන් කොටගල නගරයේදි පැවත්වා තිබෙනවා.
එම වෘත්තිය සමිතියේ නායක රාමන් සෙන්දුරන්ගේ ප්‍රධානත්වයෙන් මැයි දින රැස්විම පවත්වනු ලැබු බවයි අප වාර්තාකරු පැවසුවේ.
එම මැයි දින රැස්විම සදහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ බවත් වාර්තා වුණා.













