සුඩානයේ සිටි තවත් ලාංකිකයන් පිරිසක් බේරා ගැනේ

සුඩානයේ ගැටුම් හේතුවෙන් කොටුවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

විදේශ අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ජෙඩාහි කින් ෆයිසාල් නාවුක කඳවුරට රැගෙන ආ එම පිරිස භාර ගෙන ඇත්තේ ජෙඩාහි වැඩ බලන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා විසින් බවයි.

සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු පසුගියදා ද නිරුපද්‍රිතව බේරාගනු ලැබුවා. ජෙඩා වෙත රැගෙන ආ එම පිරිස එහි වැඩබලන කොන්සන් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන් භාරයට පත් කෙරුණා.

සෞදි අරාබියේ සහාය ඇතිව මෙම ශ්‍රී ලාංකිකයින් මුදාගෙන තිබෙනවා.

සුඩානයේ කොටුවී සිටින සමස්ත ශ්‍රී ලාංකිකයින් ගණන 41 දෙනෙකු බව සඳහන්.

ඉතිරි පිරිස ද ඉන්දියාවේ හෝ සෞදි අරාබියේ සහය ඇතිව නිරුපද්‍රිතව බේරා ගැනීමටයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18