මිණිබිරිය කෙලෙසූ සීයා රිමාන්ඩ්

වයස අවුරුදු 06ක සිය මිණිබිරිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ ඇයගේ සීයා එළඹෙන 03 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර නියෝග කළා.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි දැරිය තම සොහොයුරා සහ පියා සමඟ ගල්ලොලුව ප්‍රදේශයේ පිහිටි තම පියාගේ මහ ගෙදරට රාමසාන් උත්සවය සැමරීමට මීට දින කිහිපයකට පෙර පැමිණ තිබෙනවා.

එහිදී පසුගිය 21 වනදා රාත්‍රියේ දී දැරිය නිවසේ කාමරයක් තුළ නිදාගෙන සිටියදී සැකකාර සීයා විසින් ඇයව මෙලෙස බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරිය කාමරයේ සිට කෑගසන ශබ්දය ඇසී මුළුතැන්ගෙයි සිටි ඇයගේ මිත්තණිය පැමිණ දැරිය සීයාගෙන් බේරාගෙන ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත්කර ඇත්තේ.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරු 63 හැවිරිදි මිනුවන්ගොඩ, ගල්ලොලුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

දැරිය මේ වනවිට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42