AFC Banner
Empty Ad
Empty Ad

අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන බවට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

ලබන සතිය වන විට ගුරුවරුන් උත්තර පත්‍ර පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළහොත් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?