ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී ප්රවාහන බස් රථවල ගාස්තු ද අඩු කිරීමට තීරණය කෙරුණා.
ඒ, අනුව අධිවේගී මාර්ගයේ ධාවනවන මගී ප්රවාහන බස් රථවල සංශෝධිත ගාස්තු මේ වනවිට ප්රකාශයට පත්කර තිබෙනවා.
එලෙස සංශෝධනය කරන ලද නව බස් ගාස්තු පහතින්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1