ජනතාව සන්සුන්ව සහ ඉවසීමෙන් කටයුතු කළ නිසා IMF ලැබුණා – ජනපති

නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ, සියලු බලපෑම් දරා ගනිමින්, දුක් විඳිමින් මේ රටේ ජනතාව සන්සුන්ව සහ ඉවසීමෙන් කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලබා ගැනීමට විශාල ශක්තියක් වූ බවයි ජනපති පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ.

ඒ පිළිබදව රටේ ජනතාවට සිය කෘතඥතාව පළ කරණ බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?