ගුරුවරියගේ තරුණ සැමියා සිසුවියන්ට අමුතු පාඩමක් කියා දීලා

ඇතිමලේ ප්‍රදේශයේ පිහිටි පාසලක පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් සිව්දෙනකුට නිරුවත පෙන් වූ බව කියන පුද්ගලයෙක් ඇතිමලේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිස් දෙහැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු එම පාසලේ ගුරු නිවාසයක නවාතැන් ගෙන සිටින ගුරුවරියකගේ සැමියා බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?