ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලින් ඩොලර් මිලියන 07ක් ලබා ගත හැකියි – මහාචාර්ය ආශු මාරසිංහ

ලෝක බැංකුව ,ජයිකා ,ඇතුළු ජාත්‍යන්තර ආයතන හරහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 07 ක මුල්‍ය පහසුකමක් ඉදිරියේදී ලබා ගත හැකි වනු ඇති බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා.

ඔහු දැන් පැවැත්වෙන සජීවී සංවාදයකට එක් වෙමින් පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ශ්‍රී ලංකාවට ලැබීමත් සමග එම මුල්‍ය පහසුකම ද මෙරටට ලබාගැනීමට හැකියාව පවතින බවයි.

එය වර්තමානයේ රට මුහුණ දෙන උද්ධමනය ඇතුළු ආර්ථික ගැටළු විසදා ගැනීමට පිටිවහලක් වනු ඇති බව ද ඔහු වැඩි දුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?