ජපාන අගමැති ඉන්දියාවේ සංචාරයක

ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා.

කලාපීය අර්බුද, යුක්රේන යුද්ධය ගැන අවධානය යොමු කිරීම හා ඉන්දු -ජපන් ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම ඔහුගේ මෙම ඉන්දීය සංචාරයේ අරමුණයි.

සිය සංචාරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත ජපාන අග්‍රාමාත්‍යවරයා නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් සඳහා නව සැලැස්මක් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?