කිවියන් ඉදිරියේ ශ්‍රී ලංකාවට දරුණු ටෙස්ට් තරග පරාජයක්

නවසීලන්ත සමඟ වෙලින්ටන් හිදී පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙන් දරුණු පරාජයක් වැළඳගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (20) සිදුවුණා.

සත්කාරක නවසීලන්තය මෙම තරගය ශ්‍රී ලංකාව පරාජය කරමින් ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 58කින්.

මෙම ජයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස නවසීලන්තය ජය ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?