උදෑසනම ගුරු ජීවිතයක් අහිමි කළ මාරක 13 වන සැතැපුම් කණුව අසළ මාරක අනතුර (ඡායාරූප)

පස්සර – ලුණුගල ප්‍රධාන මාර්ගයේ 13 වන සැතැපුම් කණුව අසල දී මෝටර් රථයක් මාර්ගයට පෙරළී යාමෙන් අද (20) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පාසල් ගුරුවරයෙක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගුරුවරයා මෝටර් රථය තම ගෙවත්තේ සිට පිටුපසට ගැනීමට යාමේදී ලිස්සා ගොස් පහළ මාර්ගයට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මීට වසර දෙකකට පෙර අද වැනි දිනක ( 2021.03.20) ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළී මාරාන්තික අනතුර සිදු වූ ස්ථානයේ දීම මෙම මෝටර් රථ අනතුර සිදුව තිබීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40