වැල්ලවාය – මොණරාගල මාර්ගයට කඩා වැටුණු ගස (ඡායාරූප)

බුත්තල, පුහුල්කොටුව ප්‍රදේශයෙන් වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට අද උදෑසන බාධා එල්ල වී තිබුණා.

බුත්තල ප්‍රදේශයට ඊයේ (19) රාත්‍රි සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මෙම ගස මාර්ගයට කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගස කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, මේ වනවිට එම මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23