බණ්ඩාරවෙල වතු නිවාස පේළියක නාය යාමක් – දෙදෙනෙක් අතුරුදන්

බණ්ඩාරවෙල, පුනාගල – හබරගල වත්තේ වතු නිවාස පේළියක් ඊයේ (19) රාත්‍රියේ නාය යාමකට ලක්ව තිබෙනවා.

මෙම නාය යාමෙන් පුද්ගලන් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවයි සැකපළ කරන්නේ.

නාම යෑමෙන් තුවාල ලැබූ 07 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොස්ලන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාලකරුවන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය පැවසුවේ.

එම ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ පැවති අධික වර්ෂාවත් සමඟ මෙම නාය යාම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?