නීතිඥ ඥාති පුත්‍රයාට පහරදුන් මාමා අත්අඩංගුවට

නීතිඥ වෘත්තීයේ නියැළෙන ඥාති පුත්‍රයෙකුට උදැල්ලකින් පහර දුන් බව කියන පුද්ගලයෙකු කොටදෙනියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාමගේ උදලු පහරකෑමට ලක්වූ පුත්‍රයා මේ වනවිට බරපතළ තත්වයෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම සිද්දියට සම්බන්ද පාර්ශව දෙක අසල්වාසීන් බව පවසන පොලිසිය කලක පටන් පවතින ගැටුමක් පහරදීමට මුල් වී ඇති පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?