දුම්රිය 20ක් ධාවනය කළා – දුම්රිය සාමාන්‍යාධිකාරී

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින් දුම්රිය 20ක් අද උදෑසන ධාවනයට එක් කිරීමට රියදුරන් සහය දුන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස අද උදෑසන 8.00 වන විට මෙම දුම්රිය 20 ධාවනය කළ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?