මහින්දානන්ද ගුවන්තොටෙන් හරවා යැවීම ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

විදෙස් සංචාරයක් සඳහා පිටව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ නැවත හරවා යැවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවනිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මන්ත්‍රීවරයාගේ ගමන් බලපත්‍ර දත්තවලට අදාළව වෙනත් අයෙකුගේ දත්ත ඇතුළත්ව තිබීම හේතුවෙන් එම තත්ත්වය හටගෙන ඇති බවයි.

ඒ, අනුව අදාළ තොරතුරු පද්ධතියට ඇතුළත් කළ නිලධාරිනියගේ සේවය මේ වන විට අත්හිටුවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40