වැහිදිය පොකුණ වැවට වැටුණු පිරිමි ළමයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

බිබිල, කනවේගල්ල ප්‍රදේශයේ නිවස අසල ඉදිකර තිබූ වැහිදිය පොකුණ වැවට වැටී පිරිමි ළමයෙක් ඊයේ (12) දහවල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි පිරිමි ළමයෙක් බවයි.

මෙම ළමයා අසළ පිහිටි නිවසකට ගොස් එම නිවසේ පදිංචි දරුවන් දෙදෙනෙකු ද සමඟ නිවස ආසන්නයේ ඉදිකර තිබූ වැහිදිය පොකුණ වැවේ සොරොව්ව මතින් ගමන් කිරීමේ දී පය ලිස්සා සොරොව්ව මතට වැටී දියේ ගිලීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38