ගාල්ල ජලයෙන් යටවෙයි (ඡායාරූප)

අද (12) පස්වරුවේ ගාල්ල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග රැසක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වුණා.

ගාල්ල – බද්දේගම ප්‍රධාන මාර්ගය, ගාල්ල වක්වැල්ල – ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග රැසක් මෙලෙස ජලයෙන් යටව තිබූ බවයි ගාල්ල අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ගාල්ල – බද්දෙගම ප්‍රධාන මාර්ගය, තලාපිටිය, දංගෙදර සහ බද්දේගම යන ප්‍රදේශ ද ජලයෙන් යටව තිබූ අතර ගාල්ල – වක්වැල්ල මාර්ගය ගාල්ල නගරයෙන් සහ සංඝමිත්තා විද්‍යාලය අසලින් ජලය යටව තිබුණා.

මේ හේතුවෙන් මෙම මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වූ අතර, ජනතාව පවසන්නේ ජලය බැස යන කාණු සහ ඇළ මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීම මෙලෙස ජලයෙන් යටවීමට හේතු වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20