පළාත් පාලන මැතිවරණය සදහා මුදල් නොදුන්නොත් ඡන්දය ලබාගැනීම සදහා නැවත වතාවක් අධිකරණයට පිවිසෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
සර්වජන ඡන්ද බලය පිළිබඳ කල්තැබීමේ විවාදයට එක් වෙමින් පැවසුවේ ජනාධිපතිවරයා හමුදාවේ සහ පොලිසියේ බලයෙන් රට පාලනය කිරීමට උත්සහ කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4