තිරිඟු පිටි මිල පහළට

ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල රුපියල් 15.00 කින් අඩු කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව අද (08) සිට මෙම මිල අඩුවීම ක්‍රියාත්මකයි.

ඩොලරයේ මිල අඩුවිමත් සමඟ එම සමාගම් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.