මංගල උත්සවයක නටමින් සිටි තරුණයා එක්වරම ජීවිතක්ෂයට පත් වූ හැටි කැමරාවක සටහන් වෙයි (වීඩියෝ)

ඥාතියෙකුගේ විවාහ මංගල්‍යයක නටමින් සිටි තරුණයෙක් එක්වරම ජීවිතක්ෂයට පත්ව ඇඳගෙන වැටෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාල මාධ්‍යයේ සැරිසරනවා.

19 හැවිරිදි තරුණයෙකු මෙම ආවසනවන්ත මරණයට මුහුණ පා ඇති අතර, ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ නිර්මාල් ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරුණයා විවාහ මංගල උත්සවයක නටමින් සිටින අවස්ථාවේ ඔහු හදිසියේම බිම වැටී බිම ඇද අටෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

ඉන් අනතුරුව ඔහු වහාම රෝහල් ගත කිරීමට එහි සිටි පිරිස් කටයුතු කර ඇති අතර, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරුන් පවසා ඇත්තේ තරුණයා හෘදයාබාධයකට ලක්ව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35