කැනඩාවේ ටික්ටොක් තහනම් !

ටික්ටොක් යෙදවුම් භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව මෙම තහනම අද (28) ක්‍රියාත්මක වන බවයි කැනඩා රජය ප්‍රකාශයට කර ඇත්තේ.

පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා පිළිගත නොහැකි මට්ටමේ අවදානමක් පැවතීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන්නේ.

මීට අමරතව යුරෝපා කොමිසමේ සේවකයින් සඳහා ද මාර්තු මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ටික්ටොක් යෙදුම තහනම් කිරීමට පසුගිය දා තීරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
48
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?