ජාතික ජන බලවේගය විසින් අද දිනයේ කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.
මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව දැඩිකර තිබූ අතර, කොළඹ මාර්ග රැසක ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.
කොළඹ නෙලුම් පොකුණ රඟහල අසළින් අද (26) දහවල් මෙම විරෝධතාව ආරම්භ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4













