ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් වෙරිෆිකේෂන් සහතිකය මුදල් ගෙවා ලබාගන්න අවස්ථාව

ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයින්ට තම ගිණුම් සහතික කිරීම සඳහා ලබාදෙන වෙරිෆිකේෂන් (verification) සහතිකට මුදල් ගෙවා මිලදී ගැනීමේ පහසුකම සලසාදීමට “මෙටා” ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව වෙබ් පරිශීලකයින් සඳහා ඇමරිකානු ඩොලර් 11.99ක මුදලක් සහ අයිෆොස් පරිශීලකයින්ට ඩොලර් 14.99ක මුදලක් ගෙවා එම සහතික කරගැනීමට අවස්ථාව මේ වනවිට පවතිනවා.

ඉදිරියේ දී මෙම පහසුකම ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත පරිශීලකයින් වෙත ලබාදීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.

ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම්වල නිරවද්‍ය භාවය සහතික කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48