පාසල් තුන්වැනි වාරය අද ආරම්භ වෙයි

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 පාසල් වර්ෂයේ අවසන් වාරය අද (20) ආරම්භ වෙනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය හේතුවෙන් ඉකුත් ජනවාරි මස 23 වන දින සිට ඊයේ දක්වා පාසල්වලට නිවාඩු ලබා දී තිබුණා.

අදින් ආරම්භ වූ තෙවන වාරය මාර්තු මස 24 වනදා අවසන් වීමට නියමිත අතර 2023 පාසල් වර්ෂය ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ මාර්තු මස 27 වනදායි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?