සිරිපා වන්දනාවේ ගොස් පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.

සිරිපාද වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.

මෙම බස් රථය අනතුරකට ලක්ව තිබෙන්නේ නෝටන් බ්‍රිජ් පොලිස් වසමේ ටැප්ලෝ පොලිස් වසමේ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අනතුරට ලකුවූ පිරිස මේ වන විට රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර මිය ගිය පුද්ගලයින් සිටිනවාද යන්න මේ වන විට පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?