සිරිපා වන්දනාවේ ගොස් පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.

සිරිපාද වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.

මෙම බස් රථය අනතුරකට ලක්ව තිබෙන්නේ නෝටන් බ්‍රිජ් පොලිස් වසමේ ටැප්ලෝ පොලිස් වසමේ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අනතුරට ලකුවූ පිරිස මේ වන විට රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර මිය ගිය පුද්ගලයින් සිටිනවාද යන්න මේ වන විට පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41