වාහන අලෙවිය වැඩි වෙයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ වුව ද වාහන අලෙවි වන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පැවසුවේ ආයෝජනයක් ලෙස ජනප්‍රිය වාහන මිලදී ගැනීම ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවයි.

වැඩි දෙනෙකු බැංකුවල තැන්පත් කර ඇති මුදල් ලබාගෙන ආයෝජනයක් ලෙසට වාහන ගැනීමට පෙළඹී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ඇතැමුන් ඉඩමක් විකිණීමෙන් ලැබෙන මුදල් හෝ විදෙස් රැකියාවකින් ලැබෙන මුදල් බැංකුවල තැන්පත් නොකර වාහන මිලදී ගැනීමට යොමුවී ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38