FIF worldwide Classic Pro – 2023 කායවර්ධන තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට ජයක් (ඡායාරූප)

සිංගප්පූරුවේ පැවති FIF worldwide Classic Pro – 2023 කායවර්ධන තරඟාවලියේ, Ms. Sport Model තරඟයේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හෂිනි හේවගේට හැකියාව ලැබුණා.

රටවල් ගණනාවක් නියෝජනය කරමින්, තරඟකාරිනියන් 12 දෙනෙක් මෙම තරඟය සඳහා ඉදිරිපත්ව සිටියා.

සෑම වසරකම පැවැත්වෙන මෙම තරඟාවලියේ මෙවැනි ජයග්‍රහණයක්, ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක් විසින් හිමිකරගත් පළමු අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක්.

25 හැවිරිදි හෂිනි හේවගේ ගණකාධිකාරිවරයෙක් ලෙස මේ වනවිට ඩුබායි හි සේවය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48