ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝට මහ මඟදී ප්‍රහාරයක් (වීඩියෝ)

ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝ ඔහුගේ මිතුරෙකු සමඟ කිසියම් පිරිසක් ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.

මුම්බායි නගරයේ තදාසන්න ප්‍රදේශයේ දී මෙම ගැටුම සිදුව ඇති අතර, එහිදී ප්‍රිත්වි ෂෝ සහ මිතුරා ගමන් ගත මෝටර් රථයට අදාළ පුද්ගලයින් විසින් පහර දී දැඩි අලාභ හානි සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රිත්වි ෂෝ අදාළ පුද්ගලයින් සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙක් මුම්බායි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?