ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝට මහ මඟදී ප්‍රහාරයක් (වීඩියෝ)

ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝ ඔහුගේ මිතුරෙකු සමඟ කිසියම් පිරිසක් ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.

මුම්බායි නගරයේ තදාසන්න ප්‍රදේශයේ දී මෙම ගැටුම සිදුව ඇති අතර, එහිදී ප්‍රිත්වි ෂෝ සහ මිතුරා ගමන් ගත මෝටර් රථයට අදාළ පුද්ගලයින් විසින් පහර දී දැඩි අලාභ හානි සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රිත්වි ෂෝ අදාළ පුද්ගලයින් සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙක් මුම්බායි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාස 9ට මත්ද්‍රව්‍ය වැරදිවලට ළමුන් 743ක් අත්අඩංගුවට ගත්තා - ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්
05:33
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක්
00:38
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩුවෙලා
01:10
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න
00:50
Video thumbnail
හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් එල්ලිනෝ ගැන විශේෂ හෙළිදරව්වක් - විශාල ආහාර හිඟයක් ?
18:35
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින් - "අනේ පව්..ඇස් ඇරගෙන ඉන්නේ"
00:58
Video thumbnail
අපේ කවුරුත් සත පහක්වත් හොරකම් කරලත් නෑ..කරනවනම් ඉන්නෙත් නෑ - මුදල් වංචාව ගැන ප්‍රබලයෙක් කට අරියි
01:43
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න - අක්කර 10ට වඩා ගිනිගෙන විනාශයි
01:16
Video thumbnail
"ජන අරුණගම" ආදර්ශ ගම්මානය ජනතා අයිතියට - මාලිමාවේ වැඩ ගැන නලින්ද ගැම්මට කියයි
04:43
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11